සමස්ත ලංකා දෙමළ භාෂා තරගාවලිය -2026
දෙමළ භාෂා තරගාවලියේ සමස්ත ලංකා - කියවීම-ප්‍රථම ස්ථානය 8 ශ්‍රේණියේ දුල්නිත් හන්සිලු සහ කථික තරගයේ අප විද්‍යාලයේ ,7ශ්‍රේණියේ මෙනෙති මෙත්සදී පින්නදූව කුසලතා ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.